මුදල් ගෙවිම් යාවත්කාලීන කිරීම

ඔබගේ සියලු ගෙවීම් කටයුතු සිසු ගිණුමට(STUDENT LOGIN) ඇතුලත් වීමෙන් පසුව Inquiry -> Payments මෙනුව ඔස්සේ පමණක් සිදු කල යුතු බව කරුණාවෙන් සලකන්න.

ඔබගේ ගෙවීම් දේශණය පැවත්වෙන දිනට ප්‍රථම තහවුරු කිරීම සිදු කර ගත යුතු අතර ගෙවීම් පරීක්ෂා කිරීම ඉතා පරීක්ශකරීව සිදු කරන බැවින් කිසිදු හේතුවක් මත දුරකථන මර්ගයෙන් සිදු කිරීම නොවන බව සලකන්න. සිසුන් විසින් ගෙවිම් යොමු කිරීමේදී, ගෙවීමට අදාල නිවැරදි රිසිට් පත යොමු කල යුතු අතර පෙර භාවිතා කල හෝ ගෙවීම් දින නොගැලපෙන සහ, එකම යොමු අංක සහිත රිසිට් පත් නැවත නැවත ඇතුලත් කරන සිසුන්ගේ ගිණුම් කිසිදු දැනුම් දීමකින් තොරව ආයතනය විසින් අත්හිටුවනු ලබන බව සලකන්න.