දේශන සදහා සහභාගී වීමට පෙර උපදෙස් හොදින් කියවන්න
ඔබ දේශනයට සහභාගී වන්නේ SMART ජංගම දුරකථනය මගින් නම්, ZOOM App එක අනිවාර්යයෙන්ම install කරගත යුතුය. (zoom හි Sign Up හෝ Sign In වීමට අවශ්‍ය නැත) . Zoom App එක ජංගම දුරකථනයට Install කිරීම සදහා Google Play Store හෝ Apple App Store භාවිතා කරන්න.
යම් හෙයකින් දේශන සදහා සම්බන්ද වීමේ Button එක මගින් zoom සමග ස්වයංක්‍රීයව සම්බන්ද නොවේනම්, kelani.lk වෙත පිවිසීම සදහා Chrome App එක භාවිතා කල යුතුය.එය Android දුරකථන සදහා Play Store සහ Apple දුරකථන සදහා App Store වෙතින් install කර ගත හැකිය.
ඔබ දේශනයට සහභාගී වන්නේ Desktop හෝ Laptop පරිඝණකයක් භාවිතයෙන් නම්, Zoom Client for Meetings App එක Install කිරීම අනිවාර්යය වේ. Zoom Client for Meetings App එක Download කිරීම සදහා මෙහි Click කරන්න.
ඔබ kelani.lk වෙත පිවිසීමට භාවිතා කරන්නේ Firefox Browser යෙදුම නම්. පළමු වර පිවිසීමේදී පහත රූපයේ ආකරයට Allow කල යුතු වේ.
යම් හෙයකින් firefox හි ඉහත පියවර අතපසුවුයේ නම් පහත රුපයේ ආකාරයට Allow කිරීමෙන් අවශ්‍ය Permissions සකසා ගත හැකිය.
ඔබ kelani.lk වෙත පිවිසීමට භාවිතා කරන්නේ Google Chrome Browser යෙදුමනම්, පලමු වර සම්බන්ධ වීමේදී රූපයේ පරිදි සකසා Open Zoom Meetings මත click කරන්න.මෙලෙස දිස්වීම සදහා ඔබ Zoom පරිගණකයෙහි Install කර තිබිය යුතු වේ
ඇතිවන සියලු ගැටලු සදහා පහලින් ඇති Contact Us මගින් අප සමග සම්බන්ධ වීමට කාරුණික වන්න.