Instructions For Registration.

ලියාපදිංචි වීම සදහා උපදෙස්.

Student should complete application with correct information. Incompleted applications will be rejected.
ඉල්ලුම් කර ඇති සියලු තොරතුරු නිවැරදිව සම්පූර්ණ කරන්න. වැරදි සහ අසම්පූර්ණ තොරතුරු සහිත අයදුම්පත් ඉවත් කරනු ලැබේ.


Student may use mobile or email address with nic to log into Online Learning System.
ඉගෙනීමේ පද්ධතියට පිවිසිම සදහා සැම විටම ලියාපදිංචි වීමට භාවිතා කරන ජංගම දුරකථන අංකය හෝ ඊමේල් ලිපිනය සහ ජා.හැ.අංකය භාවිතා කරන්න.


For any issues with registration, use contact us option below to get a help.
ලියාපදිංචි වීම සම්බන්ධව ඇති වන ගැටලු සදහා පහලින් ඇති Contact Us මත Click කරන්න.


REGISTERATION FORM (ලියාපදිංචි වීමේ අයදුම්පත)
කරුණාකර අයදුම්පත්‍රය පිරවීමට ලියාපදිංචි වීම සදහා උපදෙස් කියවීමට කාරුණික වන්න.